www.kadachoru.com

Hama Choruwakma Ekama Thanaka...

Articles

සුද්දෙක්ව කසාද බැදපු ලංකාවෙ කෙල්ලෙක්ගෙන් අම්ම ඇහුවලු
කොහෙමද විවාහ ජීවීතේ කියලා


ඉරිද පත්තරේ දොලොස්වෙනි පිටුවෙ අන්තිම ඇඩ් එක බලන්න කියල කෙල්ල ෆෝන් එක තිබ්බලු...

ඉතිං අම්ම පත්තරේ බලනකොට මෙන්න මෙහෙම තියෙනවලු ඇඩ් එකක්...


British Airwaves
_____________________________
සතියේ සෑම දවසම
දිනකට දෙපාරක්
මාරග දෙකින්ම





වෙලාවට british airways උනෙ, 
මිහින් ලන්කා උනා නම් එහෙම කෙල්ලට එපා වෙයි, 
ඇයි ඉතින් මාසෙකටම එක පාරනෙ උන් යන්නෙ.....

0 comments

Post a Comment

Popular Posts